IMF සාකච්ඡාවක් ගැන ජනපති කළ දැනුම්දීම

0
8


විකල්ප යෝජනා තිබේනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීමට එකතු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කළේය.

එවැනි තීරණාත්මක සාකච්ඡාවක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මියට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කිරීමට තමා සූදානම් බව ද ඔහු කීය.

ජාත්‍යන්තර රේගු දිනය සමරමින් කොළඹ රේගු මූලස්ථානයේදී පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here