Geo Metric Heart

0
8

අවශ්‍ය ද්‍රව්‍ය

  • කේක් ග්‍රෑම් 250
  • වයිට් චොක්ලට් ග්‍රෑම් 100
  • බටර් අයිසින් ග්‍රෑම් 75
  • හදවතක් හැඩයේ සිලිකන් අච්චුවක්

සාදාගන්නා ආකාරය

වයිට් චොක්ලට් ඩබල් බොයිල් කර සිලිකන් අච්චුවේ තවරාගෙන මිනිත්තු 10 ක් පමණ ශීතකරණයේ තබන්න. කේක් කුඩාවට කුඩුකර අයිසින් සමග මිශ්‍ර කර චොක්ලට් තවරාගත් අච්චුවට දමා චොක්ලට් වලින් වසාගන්න. මෙය මිනිත්තු 10 ක් පමණ ශීතකරණයේ තබා ප්‍රවේශමෙන් අච්චුවෙන් ඉවත්කරගන්න.

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here