FCID යළි වැඩ අරඹන ලකුණු!

0
11


මූල්‍ය අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ වන අතර ඊට නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ අධ්‍යක්ෂකවරයකු පත්කර වෙනම විමර්ශන කොට්ඨාසයක් ලෙස ඉදිරියේදී කටයුතු කිරීමට යෝජිතව ඇත.

පසුගිය ආණ්ඩු සමයේ රටේ සිදුවූ බරපතල මූල්‍ය අක්‍රමිකතා, වංචා, දූෂණ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන මූල්‍ය අපරාධ කොට්ඨාසය හරහා විමර්ශනය කිරීමට නියමිත බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here