Chocolate Pudding

0
5

අවශ්‍ය ද්‍රව්‍ය

  • නැවුම් එළකිරි මිලිලීටර් 750
  • සීනි ග්‍රෑම් 130
  • රස අනුව ලුණු
  • වැනිලා තේ හැඳි 1/2
  • ජෙලටින් මේස හැඳි 2
  • ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 225

සාදාගන්නා ආකාරය

පෑන් එකකට නැවුම් එළකිරි, සීනි, ලුණු, වැනිලා සහ ජෙලටින් එකතුකර හොඳින් කලවම් කර මද ගින්නෙ හැඳි ගාමින් ජෙලටින් දිය කර ගන්න. එයට ඩාර්ක් චොක්ලට් දමා දිය කර ගන්න. භාජනයක තෙල් තවරා පුඩින් මිශ්‍රණය එකතු කර ශීතකරණයේ තබන්න.

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here