Chocolate Nutella Fudge

0
6

අවශ්‍ය ද්‍රව්‍ය

  • චොක්ලට් ග්‍රෑම් 200
  • Nutella ග්‍රෑම් 150

සාදාගන්නා ආකාරය

චොක්ලට් ඩබල් බොයිල් කර එයට Nutella එකතු කර හොඳින් කලවම් කරන්න. පාච්මන්ට් කොළයක් දැමූ භාජනයකට මිශ්‍රණය එකතු කර ශීතකරණයේ තබා සෙට් වූ පසු කෑලි කපා ගන්න.

 



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here