Cannabinaceae කුලයට අයත්.cannabis sativa උ.වි .නා.හදුන්වන.Indian hemp ඉන්ග්&#x20…

0
4


Cannabinaceae කුලයට අයත්.cannabis sativa උ.වි .නා.හදුන්වන.Indian hemp ඉන්ග්‍රීසි නාමයෙන් හදුන්වන තෛලෝක විජයා නොහෙත් කන්සා ශාඛයේ ගැහැනු පිරිමි දෙවර්ගයක් ඇත.පුරැෂ මල් පොකුරැ වශයෙන්ද .ස්ත්‍රිගස්වල මල තනිවද පිපේ.එකම ගහේ ස්ත්‍රී සහ පුරැෂ මල් නොපිපෙන බැවින් වර්ගයා බෝ විමට මෙම වර්ග දෙකම ගස් අවශ්යය.පුරැශ මල් හැඩකන්සා නමින් හදුන්වයි.ගුණයෙන් ඉතාම අධිකයි.සරැවට වැඩුනොත් අඩි අටක් දහයක් උසට වැඩේ.හොද වර්ගය ඇමරිකන් වර්ගයයි.කදෙ සිහින් දාර ඇත.පත්රද ලන්කා ඉන්දිය වර්ගවලට වඩා දිගයි අතු බෙදීම් හොදින් සිදුවේ.සිහින්බූව වැඩි මෙම වර්ගවල පත්රවල. කන්සා සම මතුපිට කරන නොයෙකුත් ප්‍රරති කර්ම වලට මල් කොල රිකිලි බාවිත කරයි.ආලෙපකරන වර්ග වලටද ගනුලබයි. පොටෑසියම් .මැලියම් සහිත පද්‍රර්ථ .වාශිපශීලී තෛල.කනාබීන්.වැට්කෝකනාබීන්.රසායනික සන්යෝග අඩන්ගු බව සදහන්.මෙහි මල්වලට හා නටුවලට ගන්ජා නම් කියයි.භන්ගා නම් පත්ර බීජ සහ ශාඛා වේ.චරස් යන්න අතුපතර මිදීඇති මැලියමයි. වේදනා ස්ථාපනය.නිද්‍රාජනක ,මූත්‍රාවර්ධකයි.ශුක්රස්තම්භනය,ගර්භාශය සංකෝචනය කෙරේ.වාතරෝග, අග්නිමාන්ද්‍ය .අතීසාර .ප්‍රවාහිකා,ග්‍රහණිශූල,ශ්වාසරෝග,වලට ඉතාම හොදබව දක්වනවා. මෙම වර්ගය
කාමේශ්වර මෝදකය
මදනමොදක
ජාතිපලාදීචූර්ණයටද
සුරන්විදුරටද
ජීවානන්දයට
ශ්‍රීවිශ්ණු ගුළියටද
විෂ්ණුනාරායනයටද
කෝල කුමාර සන්නි තෛලයටද
ගුළි කල්ක තෛලයන් සැහෙන ප්රමානයකට වෛද්යවරැන්ද පරමිපරා වට්ටෝරැ ඇත්තන්ද අදාලනොයෙක් බෙහෙත් ක්රම වලට අනුව සකසා ගනුලබයි,යොදාගනුලබයි.කන්සාකොල මල් ආහාරයට එක්කර ගැනීමෙන් ජානශක්තිය වඩවයි.ඇග නිරෝගී කරයි.සියලු රෝග වලට ප්රතිශක්තිය වඩවයි.ආහාර දිරවයි.පනුරොග නසයි.ශරීර කෙසගත්වය ක්රමයෙන් පහව යයි.රැචිවඩයි.ආහාරවල විෂ නසයි.සෙම් හිරවීම් වලකයි.ආශ්වාසය පහසුකරයි.නියම සින්හල ජාතියට පණ පොවන යම්දෙයක් ඇත්නම් එවැනිදේ තහනම් කොට රටබීම සිගරට් ගෙනවිත් සින්හල ජාතිය පණ නසන්ට උත්සහකිරීම පර දේශපාලකයින්ගේ අදම උත්සාහයකි.



Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here