හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ, වෙළඳ අමාත්‍යවරයාව සිටි සමයේදී සතොස ආයතනයේ සේවකයින් පිරිසක් රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීමෙන් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළව ය.
Sri News Media