ආරුගම්බේ ප්‍රදේශයට අදාළව බ්‍රිතාන්‍යයෙනුත් දැනුම් දීමක් !

0
20


ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ අනතුරු හැඟවීම මත පදනම් වෙමින් බ්‍රිතාන්‍ය රජය ද ශ්‍රී ලංකාව සඳහා වන සිය සංචාරක උපදෙස් යාවත්කාලීන කර තිබේ.

ඒ අනුව, කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනය උපුටා දක්වමින් බ්‍රිතාන්‍යය මෙම යාවත්කාලීන කිරීම සිදුකර ඇත.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here