දේශීය පුවත් අභිරහසක් වූ හලාවත මරණ වල පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව එළියට! By Sri News Media - October 21, 2024 3:32 PM 0 15 FacebookTwitterPinterestWhatsApp කණගාටුදායක පුවතක් වූ, හලාවත සිංහපුර ප්‍රදේශයේ ගිනිගත් දෙමහල් නිවසකින් හමුවූ මරණ සම්බන්ධයෙන් අද (21) පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළේය. එහිදී අනාවරණය වුයේ මියගිය කාන්තාවගේ සහ දියණියගේ ගෙල කපා ඝාතනය සිදුකර පසුව සිරුරු ගිනි තබා ඇති බවය. Sri News Media