ලොහාන්ගේ පුද්ගලික ලේකම්වරයෙක් වෙඩි වැදීමෙන් මරුට !

0
10


හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ පුද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ අයෙකු වෙඩි වැදීමෙන් මරණයට පත්ව තිබේ.

මහයියාව ප්‍රදේශයේදී වෙඩි වැදුණු ඔහුව මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අද (20) මරණයට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here