නව උපකුලපති ධුරයට රජරට විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයීය පාලක සභාව දැනට එහි සේවය කරන ආචාර්යවරුන් අතරින් තිදෙනකු තෝරාගෙන ජනාධිපතිවරයාට නිර්දේශ සඳහා යවා ඇති අතර, මෙසේ ජනපතිවයා වෙත යවා ඇති නම් වනුයේ, කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය ජී. ඒ. එස්. ගිනිගද්දර, සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය පී. එස්. කේ. රාජපක්ෂ සහ කළමනාකාර අධ්‍යයන පීඨයේ මහාචාර්ය පර්සි විජේවර්ධන
යන ඒවාය.
රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ කාලය අවසන් වීමට ඇත්තේ දෙසැම්බර් 12 වැනිදා වන අතර, නම් සඳහන් කළ අය අතුරින් අතරින් සුදුසු පුද්ගලයා ජනාධිපතිවරයා විසින් තෝරා නිර්දේශ කරනු ලබන බව සඳහන් වේ.
Sri News Media