දේශීය පුවත් තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස්වෙයි By Sri News Media - October 19, 2024 7:32 AM 0 8 FacebookTwitterPinterestWhatsApp ශ්රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ඒ.කේ.ඩී.ඩී.ඩී. අරන්දර මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ. ඒ අනුව, අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ (18) දිනයේදී ශ්රී ලංකා ටෙලිකොම් පීඑල්සී හි අධ්යක්ෂ මණ්ඩලය වෙත ලැබී ඇති බව සඳහන්. Sri News Media