කැළණියේදීත් මාලිමාව පරදී !

0
6


පෙරේදා (11) පැවති මෙම නිලවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇත්තේ සභික ධුර 32ක් පමණක් වන අතර සමගි ජන බලවේගය සහාය දුන් කණ්ඩායම සභික ධුර 99ක් ජයග්‍රහණය කර ඇති බව සඳහන්.

ජාතික ජන බලවේගය මෙම සමූපකාර ඡන්දයේදී ජාතික මැතිවරණයක කටයුතු ආකාරයෙන් අත්පත්‍රිකා මුද්‍රණය කර බෙදාහරිමින්, ගෙන්ගෙට ගොස් ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ ඔවුන් පරාජයට පත්වීම විශේෂත්වයකි.

මීට පෙර අඟුණකොළපැලැස්ස සහ වැලිවිටිය දිවිතුර සමූපකාර නිලවරණවලින් ද ජාජබ පරාජයට පත්ව තිබුණු බව වාර්තා වී තිබිණි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here