ආනයනික බහාලුම් නිශ්කාෂනයේ පවතින ප්‍රමාදය නිරාකරණය කිරීම සදහා නිත්‍යානුකුලව ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
අමාත්‍යවරයා පවසන්නේ, මේ පිළිබදව හෙට දිනයේ ජනාධිපතිවරයා සමග විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙන බවයි.
ආනයනික බහාලුම් නික්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800ත්, 1000ත් අතර ප්‍රමාණයක් වරාය තුළ පවතින බවට තොරතුරු වාර්තා වන අතර ඉන් දැඩි අපහසුතාවයකට පත්ව ඇත.
Sri News Media