නව වසරේ විශ්‍රාම වැටුප් ගැන චක්‍රලේඛයක්!

0
17


2025 වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත්කරමින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

අදාළ චක්‍රලේඛයේ සඳහන් වන්නේ, ජනවාරි, පෙබරවාරි, මාර්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවල විශ්‍රාම වැටුප් 10 වැනිදාට ලබාදෙන අතර, අප්‍රේල්, මැයි, ජුනි හා ජූලි යන මාසවල විශ්‍රාම වැටුප් 9 වැනිදාට සහ අගෝස්තු මාසයේ පමණක් 7 වැනිදා ගෙවීම් කරන බවයි.

අදාළ චක්‍රලේඛය පහත දැක්වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here