හිටපු පළාත් සභා මන්ත්‍රී අත්අඩංගුවට!

0
19


රුපියල් ලක්ෂ 90ක අල්ලසක් ලබා ගැනීමට උත්සාහ කිරීමට යාමේදී, හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here