ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ප්‍රදර්ශනයට!

0
2


ලබන 24 වැනිදා , ජනාධිපතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයින් භාර දුන් සියලු වියදම් වාර්තා මහජනතාව සඳහා ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සියලු වාර්තා , රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලය සහ සියලු‍ම දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ප්‍රදර්ශනය කරනු ඇති අතර, කොමිසම නියම කරන මුදලක් ගෙවා එහි පිටපත් මිලදී ගත හැකි බව සඳහන් වේ. ඒවායේ පවතින ගැටලු සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බවද සඳහන් වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here