මුහුදත් එක්ක බැදුණු නගරයක උස් බිමක ශ්‍රී ලංකා – නවසීලන්ත පළමු හමුව

0
33


මුහුද ආශ්‍රික නගරයක් වන නවසීලන්තයේ ආර්ථිකයට ශක්තියක් සපයන වරායක් සහිත ටෝරංගා නගරයේ පිහිටි උස් බිමක් වන මවුන්ට් මවුන්ගනුයි හී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවත්වෙන පළමු විස්සයි විස්ස තරගය පැවත්වීමට කටයුතු සූදානම්ව ඇත.මේ නගරය ස්වාධීනව සහ හුදෙකලාව 1988 වන තෙක්ම තිබුණු අතර එම වසරේදී ටෝරංගා වරාය පාළම සකස් කර ටෝරංගා මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය සමඟ ගොඩබිම් සබඳතාව සකසා ඇත.

එහි ඇති ආර්තිකමය වශයෙන් ශක්තිමත්ම සහ ඇසට ප්‍රිය ස්ථානයක් වන පයිලට් බේ නම් ප්‍රකට මුහුදු බොක්කේ සිට දෙරට නායකයන් ඡායාරූපවලට පෙනී සිටියේය.මේ සමඟ ඇත්තේ එම ඡායාරූප කිහිපයකි.

http://www.sportwaynews.com/



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here