රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට!

0
26


නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ , රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබේ . සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව, පොලිසිය පවසයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here