දින 10ට වී කිලෝ කෝටියකට ආසන්න ප්‍රමාණයක සහල් වෙළෙඳපොළට!

0
22


අමාත්‍යවරයා සඳහන් කරන්නේ ජනවාරි 15 වනදාට පෙර ආනයනික සහල් මෙරටට ගෙන්වීමට බලාපොරෙත්තු වන අතර රජයේ සංඛ්‍යා දත්තවලට අනුව සහල් මෙට්‍රික් ටොන් 70,000 ක පමණ හිඟයක් පැවතිය ද මෙරටට සහල් ආනයනය කිරීම තුළින් එම හිඟය ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි.

මේ අතර පසුගිය 04 වනදා සිට 21 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ දිවයිනට සහල් මෙට්‍රික් ටොන් 67,000 ක් ලැබී තිබේ. ඒ අනුව එම සහල් තොගයට ආනයන බදු ලෙස රුපියල් බිලියන හතරයි දශම තුනක පමණ මුදලක් අය කරගෙන ඇති බවද රේගුව පවසයි.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here