කොරියානු රැකියා කෝටාව වැඩිකරන්න – විපක්ෂ නායක සජිත් කොරියානු තානාපතිනියගෙන් ඉල්ලයි

0
24


මෙරට තරුණ තරුණියන්ට කොරියාවේ ලබාදෙන රැකියා කෝටාව වැඩිකරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ, කොරියා ජනරජයේ මෙරට තානාපති මියොන් ලී මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර කොළඹදී පැවති සාකච්ඡාවකදී ය.

රී ලංකාව හා කොරියාව අතර දීර්ඝ කාලයක සිට පවතින සබඳතා නොවෙනස්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මෙහිදි ස්තූතිය පළ කළ සජිත් ප්‍රේමදාස මහතා ඉදිරියටත් එම සබඳතා පවත්වාගෙන යන ලෙස ඉල්ලීමක් ද කළේය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here