මියන්මාර් යාත්‍රාවේ කාර්ය මණ්ඩලය රිමාන්ඩ්!

0
27


වෙල්ලමුල්ලිවයිකාල් වෙරළට ආසන්නව මුහුදට පාවී ආ මියන්මාර් සරනාගතයින් සහිත යාත්‍රාවේ සිටි කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ලබන 31 වනදා දක්වා රකිෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පසුගිය බ්‍රහස්පතින්දා මෙම මියන්මාර් සරණාගතයින් සියයට අධික පිරිසක් සමග යාත්‍රාව නාවික හමුදාව විසින් සිය භාරයට ගත් අතර, එය ත්‍රිකුණාමල වරාය වෙත රැගෙන එනු ලැබූවේ,ඊයේ (20) දිනයේදීය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here