වෙඩි තැබීමක්!

0
27


ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයාව කරාපිටිය රෝහලට ඇතුළු කළ බව පොලීසිය පවසයි.

වැඩිදුරටත් වාර්තා වන්නේ, අදාළ පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටින විට වෙනත් යතුරුපැදියකින් පුද්ගලයින් දෙදෙනෙක් විසින් එම වෙඩිතැබීම සිදුකර තිබුණු බවයි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here