සහල් ආනයනයට ලබාදුන් කාල සීමාවේ වෙනසක් ?

0
36


සහල් ආනයනය කිරීම සඳහා අවසර ලබාදී තිබුණු කාලය අදින් (දෙසැම්බර් 20) අවසන් වීමට නියමිතව තිබේ.

දෙසැම්බර් 04 වනදා සිට රජය එම අවසරය ලබාදී තිබිණි.

කෙසේවෙතත් සහල් වෙළඳුන් සහ පාරිභෝගිකයින් පෙන්වා දෙන්නේ තවමත් ප්‍රමාණවත් සහල් තොග වෙළඳපොලට ලැබී නොමැති බවයි.

ඒ අනුව සහල් ආනයනය කිරීම සඳහා ලබාදී ඇති කාල සීමාව දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් නව දින වකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත්කරනු ඇති බව සඳහන්.

මේ සම්බන්ධයෙන් ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා අදහස් දැක්වූයේ මෙලෙසිනි.

ප්‍රශ්නය – පුද්ගලික අංශයට සහල් ආනයනයට පැනවූ සීමාව දීර්ඝ කරලා තියෙනවාද ?



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here