හර්ෂ ද සිල්වාට තනතුරක්

0
29


මුදල් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයින් පත්කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (දෙසැම්බර් 18) නිවේදනය කළේය.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබේ.

එහි සෙසු සාමාජිකයින් වන්නේ හර්ෂණ සූරියප්පෙරුම මහතා, රවී කරුණානායක මහතා, හර්ෂණ රාජකරුණා මහතා, නිමල් පලිහේන මහතා, විජේසිරි බස්නායක මහතා, තිළිණ සමරකෝන් මහතා, සහ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය ය.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here