විපක්ෂ නායක සජිත්ගේ සියලුම අධ්‍යාපන සුදුසුකම් අද පාර්ලිමේන්තුවට

0
33


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද (දෙසැම්බර් 18) දිනයේදී තම සියලුම අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඒ මහතා ඊයේ මේ බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

“වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යතුමා මගෙන් ඉල්ලීමක් කළා උපාධි සහතිකය ඉදිරිපත් කරන්න කියලා. හෙට උදේට මම ලබපු සියලුම අධ්‍යාපන සුදුසුකම් ටික මේ සභාවේ ඉදිරිපත් කරන්න අදහස් කරනවා. උපාධි සහතිකය පමණක් නොවෙයි. ඉන් ඔබ්බටත් ගිය හැම සහතිකයක්ම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා”



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here