රන්වල කථානායක ධූරයෙන් ඉල්ලා අස්වූ බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි!

0
29


ජනපති නියමයෙන්, ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමානායක මහතාගේ අත්සනින් යුතු, අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධූරයෙන් ඉල්ලා අස්වූ බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පසුගිය 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත ,

තවද, අශෝක රංවල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු කතානායක ධුරය සඳහා නව කථානයකවරයෙකු තෝරා පත් කරගැනිම අද සිදුකිරීමට නියමිතව ඇති අතර , ඒ, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමෙන් අනතුරුව බව පැවසේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here