තවත් වෙඩි තැබීමක්!

0
17


මීටියාගොඩ මහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුව තිබේ. මීට ටික වෙලාවකට පෙර එම වෙඩි තැබීම සිදුව ඇත.

ත්‍රී රෝද රථයකින් පැමිණි තිදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් ඇති අතර, වෙඩි තැබීමෙන් තුවාල වූ දෙදෙනෙකු බලපිටිය රෝහලට ඇතුලත් කර ඇති බව බව තොරතුරු වාර්තා වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here