දේශීය පුවත් හිස්ව තිබූ සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කරයි! By Sri News Media - December 12, 2024 3:36 PM 0 20 FacebookTwitterPinterestWhatsApp මේ වනතෙක් හිස්ව තිබූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 04 නම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව, ඊට ඇතුළත් පිරිස වන්නේ, මනෝ ගනේෂන්, නිසාම් කාරියප්පර්, සුජීව සේනසිංහ, මොහොමඩ් ඉස්මයිල් යන අය බව සඳහන් වේ. Sri News Media