දෙසැම්බරයේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ප්‍රතිලාභී ගිණුම් වෙත!

0
13


ඒ අනුව දාහත් ලක්ෂ හත්දහස් තුන්සිය එකොළහක් වන පවුල් අතරේ එකොළොස් බිලියන විසිහතර මිලියන තුන්සිය දස දහස් පන්සියයක මුදලක් එලෙස ගිණුම් ගත කෙරෙනු ඇති.

හෙට (13) දිනයේ සිට එම මුදල් ප්‍රතිලාභීන්ට සිය ගිණුම් වලින් ලබාගැනීමේ හැකියාව පවතින බවයි සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසන්නේ.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here