මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ෆයිසර් මුස්තාෆා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබයි.
ඒ අනුව පසුගිය මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙත ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර සඳහා රවී කරුණානායක මහතා හා ෆයිසර් මුස්තාෆා මහතා පත්ව තිබේ.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media