සජබ ජාතික ලැයිස්තුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියට !

0
22


මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් පසුව සජබ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනුමැතිය ද සහිතව නම් 04ක් තෝරාගෙන ඇති බව සඳහන්.

ඒ අතරට මනෝ ගනේෂන්, සුජීව සේනසිංහ සහ එරාන් වික්‍රමරත්න යන හිටපු මන්ත්‍රීවරුන් සහ තවත් එක් අයෙක් ඇතුළත් වන බවයි ආරංචිමාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් පක්ෂ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා මුලදීම පත්කර තිබිණි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here