මැතිවරණ කොමිසම පුංචි ජන්දයට දින නියම කිරීමට සැරසෙයි!

0
17


විභාගය පැවැත්වෙන කාලය තුළ මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කළ හොත් දේශපාලන පක්ෂ විවිධ ප්‍රචාරක කටයුතු සිදුකරන බැවින් ඉන් විභාගයට විවිධ අපහසුතා පැවැත්වීමට හැකි බවයි කොමිසම සඳහන් කරන්නේ.

කෙසේවෙතත් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ පනත සංශෝධනය කිරීමට පාර්ලිමේන්තුවේ අවධානය යොමුව් තිබෙන අතර එලෙස සංශෝධනය කර පෙර කැදවූ නාම යෝජනා අවලංගු කර නැවත නාම යෝජනා කැදවීමටයි අවධානය යොමුව ඇත්තේ.

මෙම සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන නීතිපති උපදෙස් මත මැතිවරණය කඩිනමින් පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින් පසුවෙයි.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here