ඒ අනුව රජයේ ගිණුම් පිළිබද කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබා දීමට නියමිතයි.
මේ අතර කෝප් කමිටුවේ සභාපති ධූරයට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකු පත් කිරීමට නියමිත බවයි බිමල් රත්නායක මහතා පවසන්නේ. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ කෝප් කමිටුව මගින් විමර්ශනය කිරීමට නියමිතව ඇත්තේ පසුගිය රජයේ කටයුතු පිළිබදව වන හෙයින් එහිදී පසුගිය රජයේ චෝදනා එල්ල වූ අයෙකු එම කමිටුවේ සභාපති අසුනේ අසුන් ගැන්වීම කළ නොහැකි වීමයි.
ආශිකා බ්‍රාහ්මණ
Sri News Media