මාලිමාණ්ඩුවේ පළමු අතුරු සම්මත ගිණුම ඡන්දයකින් තොරවම සම්මත වෙයි !

0
29


2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනා අද (දෙසැම්බර් 6) ඡන්ද විමසීමකින් තොරව පාර්ලිමේන්තුවේ සම්මත වී තිබේ.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here