ෆේස්බුක් සටහනක් ඔස්සේ මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කර ඇත.
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යනු පසුගිය මැතිවරණවලදී ජාතික ජන බලවේගය වෙනුවෙන් සමාජ මාධ්‍ය තුළ ප්‍රබල ලෙස ප්‍රචාරණ කටයුතු සිදුකළ අයෙකු වීම ද විශේෂත්වයකි.
කථානායකවරයා මොරටුව විශ්වවිද්‍යාලයේ රසායනික ඉංජිනේරු උපාධියක් හිමි අයෙකු සහ ජපානයේ Waseda විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධියක් හිමි අයෙකු වශයෙන් පෙනී සිටියත් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ඔහුගේ එම උපාධි සම්බන්ධයෙන් සැක පළ කෙරෙන සංවාදයන් උද්ගතව ඇති අතර සිවිල් ක්‍රියාකාරිකයකු විසින් මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ විමසීමක් ද සිදුකර ඇති බව සඳහන්.
Sri News Media