රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සහ ඔහුගේ බිරිඳ වන රෂී ප්‍රභා රත්වත්තේ ඇප මත මුදා හැරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (දෙසැම්බර් 05) නියෝග කළේය.
ඔවුන්ව අත් අඩංගුවට ගෙන තිබුණේ නීතිවිරෝධීව එකළස් කළ සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙනි.
Sri News Media