දේශීය පුවත් පොහොට්ටුවේ පාලක ලේකම් CID අත්අඩංගුවට ! By Sri News Media - December 5, 2024 9:23 AM 0 25 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, ඔහුගේ නිවසේදී ය. උතුරේ සැමරුම් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙසේ ඔහුව අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්. Sri News Media