කොළඹ ශ්‍රීපාලිය ජනමාධ්‍ය පීඨය බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්!

0
3


අධ්‍යාපන, විද්‍යා සහ තාක්ෂණ අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් ,කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපය, ජනමාධ්‍ය පීඨය බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ, 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 22 වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුවයි.

ජනමාධ්‍ය, භාෂා, පරිගණක සහ ​ප්‍රසංග කලා අධ්‍යනය අංශවලින් අදාළ පීඪය සමන්විත වේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here