V fm ප්‍රවෘත්ති අංශය සහ වැඩසටහන් අංශය CID යට කැඳවයි ?

0
25


ඒ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

නීතිවිරෝධී ලෙස එකළස් කරන ලද සුඛෝපභෝගී BMW රථයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු පසුගියදා අත් අඩංගුවට ගැනුණු අතර එම BMW රථය ධාවනය කිරීම සඳහා භාවිතා කර තිබුණු ගරාජ් අංක තහඩුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ඉහත මාධ්‍ය ආයතනයේ පිරිසකගෙන් මෙසේ CID ය ප්‍රශ්න කිරීමට නියමිත බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here