දේශීය පුවත් වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු සියල්ල ස්වයංක්රීයව විවෘත වෙයි ! By Sri News Media - November 27, 2024 7:16 PM 0 2 FacebookTwitterPinterestWhatsApp වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු සියල්ල ස්වයංක්රීයව විවෘත වී තිබේ. ඒ අනුව, තත්පරයට ඝන මීටර් 667 ක ජල ධාරිතාවක් රන්දෙණිගල ජලාශය කරා මේ වනවිට යොමුවෙමින් පවතී. RN Sri News Media