පවතින අධික වර්ෂාපතනය හමුවේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නායයෑමේ අනතුරු හැඟවීම් යාවත්කාලීන කර තිබේ.
අද (නොවැම්බර් 27) පස්වරු 04.00 ට නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 3 – ඉවත්වන්න (රතු)
මහනුවර දිස්ත්රික්කය:
මාතලේ දිස්ත්රික්කය:
නුවර එළිය දිස්ත්රික්කය:
Sri News Media