සමඟියේ මද්දුම බණ්ඩාර ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට!

0
3


කෙසේවෙතත් තවත් සිව් දෙනෙකුට මන්ත්‍රී අසුන් හිමිව තිබෙන අතර ඒවා සඳහා සමඟි ජන බලවේගය ලෙස පත්කිරීම් කර නැත.

සමඟි ජන සන්ධානය ලෙස මහ මැතිවරණයට ඉදිරිපත් වීම නිසා සමඟි ජන බලවේගය හැර සෙසු පක්ෂ කණ්ඩායම් වෙත ද එම මන්ත්‍රී ආසන බෙදී යා යුතු වන හෙයින් ඒ පිළිබඳව තවතමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව සඳහන්.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here