1988 – 89 වකවානුවේදී රාජ්‍ය ත්‍රස්තවාදය යොදා ගනිමින් සිදු කළ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු විශාල පිරිසක් ඝාතනය කිරීම, පැහැරගෙන යාම සහ වෙනත් අපරාධ පිළිබඳව සහ පසුගිය යුධ සමයේ සිදුවූ එවැනිම අපරාධ සම්බන්ධයෙන් යුක්තිය ඉටුකිරීමට මැදිහත් වන ලෙස ඉල්ලා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ජවිපෙ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකර තිබේ.
ඒ සඳහා අවශ්‍ය සහාය ලබාදීමට තමන් සූදානම් බවයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ.
එම ලිපිය පහතින් දැක්වේ.
Sri News Media