තවත් නව සභාපතිවරයෙක් වැඩ භාරගනී !

0
11


මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය තිලක් හේවාවසම් මහතා වැඩ භාරගෙන තිබේ.

ඒ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයන අංශයේ භූගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වශයෙන් කටයුතු කරන අතර එම විශ්වවිද්‍යාලයේ පාරිසරික තිරසාරත්ව කේන්ද්‍රයේ අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කළේය.

ඒ මහතා ස්විස්ටර්ලන්තයේ බර්න් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිධරයෙකි.



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here