ජන්දයක් තිබුණට රට සාමකාමීයි – විදෙස් මැතිවරණ නිරීක්ෂකයින්ගෙන් තහවුරුවක්!

0
7


මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අවම වී තිබෙන අතර අනාගතය වෙනුවෙන් නව නායකත්වයක් යටතේ හොද දිශානතියක් කරා යමින් තිබෙන බව පෙනෙන්නට ඇති බවයි ඔවුන් පවසන්නේ.

රටවල් 16කින් නිරීක්ෂකයින් 30ක් එම නිරීක්ෂණ කටයුතුවල යෙදෙමින් සිටින අතර පසුගිය ඔක්තෝම්බර් 30 සිට ඔවුන් සිය පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල යෙදෙමින් සිටියි.

මෙම මැතිවරණ නිරීක්ෂකයින් අද මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමු වී පූර්ව මැතිවරණ නිරීක්ෂණ ගැන සකාච්ජා කර තිබුණි.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here