අගමැති වෛද්‍ය ඒකකය විසුරුවයි.වෛද්‍ය ඒකකය සහ ගිලන් රථ මහජන සේවයට!

0
7


අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදුවූ අතර ඒ අනුව එම ඒකකය යළි සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා මහජන සේවයට එක්කිරීමට පියවර ගෙන ඇත.

අනවශ්‍ය වියදම් අවම කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුවයි උක්ත තීරණයට එළඹ ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ



Sri News Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here