නොවැම්බර් 14වනදායින් පසුව , ඉතිහාසයේ වැඩිම කාන්තා නියෝජනය සහිත අපාර්ලිමේන්තුව නිර්මාණය වන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.
වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පැවති ජාතික ජනබලවේගයේ ජන හමුවකට සහභාගී වෙමින්.අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේය.
Sri News Media