74 හැවිරිදි කාන්තාවක් සැකසහිත ලෙස මරුට

0
11


සැකසහිත ලෙස මියගිය 74 හැවිරිදි කාන්තාවක් සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ලිංගික අපයෝජනයකට ලක්වී ඇති බව හෙළිවී ඇත.

මෙම සිද්ධිය වාර්තා වූයේ ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයෙනි. 

නිවසක තනිව ජීවත්වූ 74 හැවිරිදි අදාළ කාන්තාව පසුගියදා සිය නිවස තුළ සිහිසුන්ව වැටී සිටියදී අසල්වාසීන් විසින් රෝහල්ගත කර තිබුණි.

රෝහල්ගත කර දින 04කට පසු ඇය මියගොස් තිබේ.

එහිදී සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරන වී ඇත්තේ ඇය එලෙස ලිංගික අපයෝජනයකට ලක්වී ඇති බවය.



Sri News>

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here