52 . ඩමියානා / Turnera diffusa / Damiyana ඩමියානා විදේශීය ශාකයක් වන අතර මල් කහ …

0
7


52 . ඩමියානා / Turnera diffusa / Damiyana

ඩමියානා විදේශීය ශාකයක් වන අතර මල් කහ පාට හා සුදු පැහැයට හුරු මිශ්‍ර ලෙසට වර්ග දෙකක් දක්නට ලැබෙනවා. ප්රබෝධ කාරකයක් සේ ඩමියානා ශාකය හදුන්වනු ලබන අතර වැඩියෙන් ගත්තොත් මත් වන ගතියක් ඇති නිසා කංසා මෙන් දුම් පානය කරන්නත් ගන්නා බවට මත තියෙනවා.

වියලා තේ මෙන් පානය කිරීමෙන් ශරීරය ප්රබෝධමත් කරනවා , ස්නායු සන්සුන් කරනවා. ගෙවත්තට විසිතුරු ගසක් ලෙස වවන අතර බහුතරයක් දෙනාට මෙහි භාවිතය පිලිබඳව නිසි අවබෝධයක් නෑ. කහ මෙන්ම සුදු පාටට හුරු මලක් තිබෙන වර්ගයද ආවේනික සුවඳක් සහිතයි. මානසික ආතතිය ඇති අයට , නින්ද නොයන අයට , ඉතා සුදුසුයි. මෙය දුම් ලෙස පාවිච්චි කිරීම පෙනහළු වලට හානි දායක වෙන්න පුළුවන් , නමුත් තේ ලෙස පිලියල කර භාවිතය සුදුසුයි.

අන්තර්ජාලයෙන් තොරතුරු ගෙන සැකසුනකි එම නිසා භාවිතයට පෙර සොයා බලා දැනුමැත්තෙකුගේ උපදෙස් ගෙන භාවිතය සුදුසුයි …

මෙවැනි ඔසු ගුණ ලිපි බලන්න පිටුවට Like කර එකතුවන්න … මෙන්න link එක .. https://www.facebook.com/බෙහෙත්-271220920081426/ …




Sri News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here